• ඉලක්කගත කර්මාන්තය - ඕනෑම කර්මාන්තයක්
  • ISO හෝ OSHA සහතික කිරීම දක්වා යොමු වූ ඕනෑම සංවිධානයක්.

සුදුසුකම්ලත් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍රයට ගොස් පරීක්ෂණය කරනු ලැබේ. මෙම පරීක්ෂණය කරනු ලබන්නේ වාර්තා, ලේඛන, නිරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණ පදනම් කරගෙනය.

සැබෑ වශයෙන්ම පවතින කර්මාන්තය තුල ව්‍යසන අඩංගු වාර්තාවක් සපයනු ලැබේ. අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සඳහා වන නිර්දේශ ACHIH ප්‍රමිති මට්ටම් පදනම් කරගෙන සපයනු ලැබේ. මෙම වාර්තාවේ වලංගු කාලය වසරක් පමණි.

වලංගු නිරීක්ෂක සහ සේවක තක්සේරු පදනම් කරගෙන අවදානම් පිළිබඳ ලකුණු ගණනය කරනු ලැබේ. එම වාර්තාව පදනම් කරගෙන අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සඳහා නිර්දේශ සපයනු ලැබේ.