(ශබ්ද මට්ටම. දූවිලි මට්ටම, ආලෝක මට්ටම, වාත මට්ටම. උෂ්ණත්ව සහ ආර්ද්‍රතා මට්ටම)

ඉලක්ක කෙරෙන කර්මාන්තය

  • ඕනෑම කර්මාන්තයක්
  • ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයේ හෝ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ සහතික කිරීම දක්වා යොමු වන ඕනෑම සංවිධානයක්

සේවා ස්වරූපය

  • වැඩකරන ස්ථානය තුළ විවිධ ස්ථාන 5ක CO2, Co, O2, NO2, NOX SO2 යන මට්ටම්වල වාතයේ ගුණාත්මක තත්වය මැන බැලීම.
  • යන්ත්‍ර සූත්‍ර ආසන්නයේ සහ වැඩකරන පරිශ්‍රය ඇතුළත ක්‍රමාංකනය කරන ලද උපකරන භාවිතයෙන් මිනුම්කරණයන් සිදු කරනු ලබයි.

වාර්තාවේ අඩංගු කරුණු

  • මෙම වාර්තා කර්මාන්තයට විශේෂ වූ වාර්තාවක් වන්නේය.
  • වසරකට පමණක් වලංගු වේ.

අඩංගු කරුණු පදනම් වී ඇත්තේ පහත සඳහන් ව්‍යූහය මතය

  • කර්මාන්තයට විශේෂ වූ හඳුන්වා දීම
  • ක්‍රියාවලියට විශේෂ වූ ද යන්ත්‍ර සූත්‍රවලට විශේෂ වූ ද වැඩ කිරීමේ පාරිසරික තක්සේරු වාර්තාව
  • මිනුම් පදනම් කරගත් ප්‍රතිඵල
  • ප්‍රතිඵලවල අර්ථ නිරූපණය
  • ප්‍රතිඵල පදනම් කරගත් නිගමනය හා නිර්දේශ

කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ

  • නෛතික වංලගුභාවය ඇති ලියවිල්ලක් ලබාගත හැකි වීම.
  • ඝෝෂාව හේතු කොටගෙන ඇති වන ශ්‍රවණ හීනතා අඩු කිරීමේ නිර්දේශ ඇතුළත් වන බැවින් කර්මාන්ත තුළ ඇති වන සෞඛ්‍ය වියදම් අඩු කරගත හැකි වීම.
  • ජාතික ආරක්ෂාවට සහ සෞඛ්‍ය නීතියට අනුකූල වීම.
  • ISO / OSHA සහතිකවලට වැඩි වටිනාකමක් ලැබීම.
  • සේවකයන් නොපැමිණ සිටීම, වෘත්තීය හදිසි අනතුරු සහ වෘත්තීය රෝග අඩුවීමෙන් ලාභ දායකත්වය වැඩි වීම.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැටලු පිළිබඳ නිවැරදි තීරණ ගත හැකි වීම.
  • නීතිමය කරුණුවලදී සනාථ ලේඛනයක් වශයෙන් භාවිත කළ හැකි වීම.
  • රජයේ අනන්‍යතාව එය සතුව තිබීම.

සේවය ලබා ගන්නා ආකාරය

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)

  • වැඩකරන පරිශ්‍රය තුළ විවිධ ස්ථාන 5ක අලුත් වැඩියා කළ හැකි වූද පාරිසරික වූද දූවිලි මට්ටම් මැන බැලීම
  • යන්ත්‍රසූත්‍ර ළඟ සහ වැඩ කරන පරිශ්‍රය තුළ
  • ක්‍රමාංකන උපකරණ පාවිච්චි කොට මිනුම් ලබා ගැනීම

වාර්තාවේ අඩංගු කරුණු

  • මෙම වාර්තාව කර්මාන්තවලටම විශේෂ වූ වාර්තාවක් වේ
  • එක් අවුරුද්දකට පමණක් වලංගුය

අඩංගු කරුණු පහත සඳහන් ව්‍යූහය මත පදනම් වේ

  • කර්මාන්තවලට විශේෂ වූ හඳුන්වාදීමකි
  • වැඩ කිරීමේ පරිපාටිවලට විශේෂ වූ ද යන්ත්‍ර සූත්‍රවලට විශේෂ වූ ද වැඩ කිරීමේ පාරිසරික තක්සේරු වාර්තාව
  • මිනුම් පාදක කරගත් ප්‍රතිඵල
  • ප්‍රතිඵල පිළිබඳ අර්ථ නිරූපණය
  • ප්‍රතිඵල පාදක කරගත් නිර්දේශ සහ අවසාන නිගමනය

කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ

  • නෛතික වලංගු භාවය සහිත ලියවිලි ලබාගත හැකි වීම.
  • ඝෝෂාව හේතු කොට ගෙන ඇති වන කන් ඇසීමේ අඩුකම ලිහිල් කරන නිර්දේශ මෙහි ඇතුළත් වන නිසා සෞඛ්‍ය වියදම අඩුකරගත හැකිය.
  • ජාතික ආරක්ෂාව සහ සෞඛ්‍ය නීතියට අනුකූල වීම.
  • ISO / OSHA සහතිකය මගින් වැඩි වටිනාකමක් ලබා ගත හැකි වීම.
  • සේවකයන් නොපැමිණ සිටීම, වෘත්තීය හදිසි අනතුරු සහ වෘත්තීය රෝග අඩු කර ගැනීමෙන් ලාභදායී බව වැඩිකර ගත හැකි වීම.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නවලට නිවැරදි තීරණ සොයා ගැනීම.
  • නීතිමය කරුණුවලදී සනාථ කිරීමේ ලියවිල්ලක් වශයෙන් පාවිච්චි කළ හැකි වීම.
  • රජයේ හඳුනා ගැනීම එය සතුව තිබීම.

සේවය ලබා ගන්නා ආකාරය

  • වෙබ් අඩවියෙන් ඉල්ලුම් පත්‍රය බාගත කර ගන්න.

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව 103)

  • වැඩ කරන පරිශ්‍රය තුළ විවිධ ස්ථාන 5ක සාමාන්‍ය ඝෝෂා මට්ටම මැනීම.
  • යන්ත්‍රසූත්‍ර ළඟ සහ වැඩකරන පරිශ්‍රය තුළ.
  • ක්‍රමාංකන උපකරණ භාවිත කොට මැනුම් ලබා ගැනේ.

වාර්තාවේ අඩංගු කරුණු

  • මෙම වාර්තාව කරමාන්තවලට විශේෂ වූ වාර්තාවක් වේ.
  • එක් අවුරුද්දකට පමණක් වලංගු වේ.

අඩංගු කරුණු පහත සඳහන් ව්‍යූහය මත පදනම් වේ.

  • කර්මාන්තවලටම විශේෂ වූ වාර්තාවක් වේ.
  • වැඩ කිරීමේ පරිපාටිවලට විශේෂ වූ ද යන්ත්‍රසූත්‍රවලට විශේෂ වූ ද වැඩ කිරීමේ පාරිසරික තකසේරු වාර්තාව
  • මිනුම් පාදක කරගත් ප්‍රතිඵල
  • ප්‍රතිඵල පිළිබඳ අර්ථ නිරූපණය
  • ප්‍රතිඵල පාදක කරගත් නිර්දේශ සහ අවසාන නිගමනය.

කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ

  • නෛතික වලංගුභාවය ඇති ලියවිල්ලක් ලබාගත හැකි වීම.
  • ඝෝෂාව හේතු කොට ගෙන ඇති වන ශ්‍රවණ හීනක අඩු කිරීමේ නිර්දේශ ඇතුළත් වන බැවින් කර්මාන්ත තුළ ඇති වන සෞඛ්‍ය වියදම් අඩුකර ගත හැකි වීම.
  • ජාතික ආරක්ෂාව සහ සෞඛ්‍ය නීතියට අනුකූල වීම.
  • ISO / OSHA සහතිකවලට වැඩි වටිනාකමක් ලැබීම.
  • සේවකයන් නොපැමිණ සිටීම, වෘත්තීය හදිසි අනතුරු සහ වෘත්තීය රෝග අඩුවීමෙන් ලාභදායකත්වය වැඩි වීම.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැටලු පිළිබඳ නිවැරදි තීරණ ගත හැකි වීම.
  • නීතිමය කරුණුවලදී සනාථ ලේඛනයක් වශයෙන් භාවිත කළ හැකි වීම.
  • රජයේ අනන්‍යතාව එය සතුව තිබීම.

සේවය ලබා ගන්නා ආකාරය

  • වෙබ් අඩවියෙන් ඉල්ලුම් පත්‍රය බාගත කර ගන්න.

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)

This page is under constructions

This page is under constructions

This page is under constructions

  • වැඩබිමෙහි විවිධ ස්ථානවල විකිරණශීලී තාපය, ආර්ද්‍ර සහ වියලි තාප ආතති දර්ශන මිනුම් ලබා ගැනීම.
  • යන්ත්‍රසූත්‍ර ළඟ සහ වැඩකරන පරිශ්‍රය තුළ
  • ක්‍රමාංකන උපකරණ භාවිත කොට මැනුම් ලබා ගැනේ.

වාර්තාවේ අඩංගු කරුණු

  • මෙම වාර්තාව කර්මාන්තවලට විශේෂ වූ වාර්තාවක් වේ.
  • එක් අවුරුද්දකට පමණක් වලංගු වේ.

අඩංගු කරුණු පහත සඳහන් ව්‍යූහය මත පදනම් වේ.

  • කර්මාන්තවලටම විශේෂ වූ වාර්තාවක් වේ
  • වැඩ කිරීමේ පරිපාටිවලට විශේෂ වූ ද යන්ත්‍රසූත්‍රවලට විශේෂ වූ ද වැඩ කිරීමේ පාරිසරික තක්සේරු වාර්තාව
  • මිනුම් පාදක කරගත් ප්‍රතිඵල
  • ප්‍රතිඵල පිළිබඳ අර්ථ නිරූපණය
  • ප්‍රතිඵල පාදක කරගත් නිර්දේශ සහ අවසාන නිගමනය

කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ

  • නෛතික වලංගුභාවය ඇති ලියවිල්ලක් ලබාගත හැකි වීම.
  • ඝෝෂාව හේතු කොට ගෙන ඇතිවන ශ්‍රවණ හීනක අඩු කිරීමේ නිර්දේශ ඇතුළත් වන බැවින් කර්මාන්ත තුළ ඇති වන සෞඛ්‍ය වියදම් අඩුකර ගත හැකි වීම.
  • ජාතික ආරක්ෂාව සහ සෞඛ්‍ය නීතියට අනුකූල වීම.
  • ISO / OSHA සහතිකවලට වැඩි වටිනාකමක් ලැබීම.
  • සේවකයන් නොපැමිණ සිටීම, වෘත්තීය හදිසි අනතුරු සහ වෘත්තීය රෝග අඩුවීමෙන් ලාභදායකත්වය වැඩි වීම.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැටලු පිළිබඳ නිවැරදි තීරණ ගත හැකි වීම.
  • නීතිමය කරුණුවලදී සනාථ ලේඛනයක් වශයෙන් භාවිත කළ හැකි වීම.
  • රජයේ අනන්‍යතාව එය සතුව තිබීම.

සේවය ලබා ගන්නා ආකාරය

  • වෙබ් අඩවියෙන් ඉල්ලුම් පත්‍රය බාගත කර ගන්න

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)