කර්මාන්ත ක්ෂේත්‍රයෙහි වැඩ කරන අයට ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ උසස් දැනුමක් ලබාදීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යයට අදාළ ජාතික ඩිප්ලෝමා පාඨමාලා පවත්වයි.

මෙහි විෂයමාලාව වාත්තීය සෞඛ්‍ය, වෘත්තීය ආරක්ෂාව, ආරක්ෂාව කළමනාකරණය සහ ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් ද පාඨමාලාව සම්පූර්ණ කිරීමේ අංගයක් වශයෙන් කළ යුතුවන, පාඨමාලාවට සහභාගි වන්නන්, වැඩවලට සහභාගි වන්නන් සහ වැඩකරන පරිශ්‍රය තුළ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය වැඩි දියුණු වන ආකාරය පිළිබඳ ව්‍යාපෘතියක් සපුරාලීම යන විෂය අංගයන්ගෙන් සමන්විත වේ.

පාඨමාලාවෙන් ආවරණය වන කරුණු

  • වෘත්තීය ආරක්ෂාව සහ‍ සෞඛ්‍යය හඳුන්වාදීම. එහි පරමාර්ථ සහ ව්‍යවස්ථා
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ කරුණු වාර්තා කිරීමේ ක්‍රමවේදය.
  • හදිසි අනතුරු විමර්ශනය කිරීම.
  • නැතිවන වැඩ කිරීමේ පැය සංඛ්‍යාව ගණනය කිරීම.
  • වසංගත රෝග සහ ඒවා සේවා ස්ථානයට බලපාන අන්දම.
  • ව්‍යාපෘති සඳහා මාර්ගෝපදේශ, ව්‍යාපෘති අනුමත කිරීම.
  • ආරක්ෂාව සහ සෞඛ්‍යයට අදාළ අපරාධ නීති.
  • පරිසර දූෂණය සහ සෞඛ්‍යයට එය බලපාන අන්දම
  • කර්මාන්ත ශාලා සෝදිසි කිරීම.
  • ක්‍රියාමාර්ග පාලනය සහ සංඥා පද්ධති තුළ මානුෂික සාධක.
  • ශිෂ්‍යයන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් සූදානම් කිරීම.
  • චර්යාව පාදක කරගත් ආරක්ෂා කළමනාකරණය.
  • අන්තර් පුද්ගල සම්බන්ධතා
  • පුනරීක්ෂණය.
  • ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ රෙගුලාසි, ගෝලීය සහ දේශීය අපේක්ෂා, නීතිය සහ රෙගුලාසි.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ප්‍රමිති ISO 1800
  • තුවාල සිදුවීමේ නිරන්තරතාව, දරුණු ස්වභාවය, සිදුවීම් අනුපාතය.
  • මූලික සංඛ්‍යාලේඛන
  • පර්යේෂණ ක්‍රම, ව්‍යාපෘති ලේඛන ශිෂ්‍යයන්ට දීම.
  • සෞඛ්‍ය සහ ආරක්ෂා කමිටු ඇති කිරීම සහ වගකීම් පැවරීම.
  • මාතෘකා අනුමත කිරීම සහ යෝජනා ලිවීම පිළිබඳ සාකච්ඡා.
  • නිතර නිතර ස්ථානීය හදිසි තත්ත්ව සැලසුම් කිරීම.
  • ව්‍යසන හඳුනා ගැනීම.
  • ක්‍රියාමාර්ග පිළිබඳ මානුෂික වැරදි.
  • ආරක්ෂාව සැලසුම් කිරීම සහ තක්සේරු කිරීම, උපකරණ සහිත පද්ධති සහ මානුෂික වැරදි වැළැක්වීම සහ පාලනය කිරීම.
  • ආයතනයේ ස්වභාවය සහ වැඩ කිරීමේ සංස්කෘතිය. (විවිධ කර්මාන්ත)
  • අධ්‍යයන නිවාඩු.
  • වැඩ සැලසුම් කිරීම පිළිබඳ සන්නිවේදනය.
  • විභාග මොඩියුලය I.
  • රසායනික සාධක - අවදානම් තක්සේරුව
  • වෘත්තීය රෝග
  • ජීව විද්‍යාත්මක සාධක - අවදානම් තක්සේරුව
  • කාර්යක්ෂම වීමට තුඩුදෙන වැඩ කිරීමේ තත්ත්වයන් I
  • මනෝ සමාජ සාධක - අවදානම් තක්සේරුව
  • ව්‍යාපෘති අගැයීම - ප්‍රගතිය තක්සේරු කිරීම
  • වැළැක්වීමේ සහ ආරක්ෂක පියවරවල්
  • ශිෂ්‍යයන් තම වැඩ කරන ස්ථානවල සෞඛ්‍ය ව්‍යසන පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම.
  • ප්‍රථමාධාර
  • අධ්‍යයන නිවාඩු
  • විෂවීමේ ක්‍රම
  • කර්මාන්ත තුළ ප්‍රවාහන ආරක්ෂාව
  • ආහාර ආරක්ෂාව
  • කායික සාධක - අවදානම් තක්සේරුව
  • වෘත්තීය ස්වස්ථතාව
  • කාර්යක්ෂම වීමට තුඩු දෙන වැඩ කිරීමේ තත්ත්වයන් 2
  • වෘත්තීය ස්වස්ථාව
  • වැඩකරන ස්ථානයේ ශුභසාධනය
  • පුනරීක්ෂණය
  • විභාග මොඩියුලය 2
  • පරිශ්‍රයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු
  • වැඩකිරීමේ උපකරණ සහ ශාස්ත්‍රික මෙවලම්, අත් ආවුද
  • ගොඩනැගිලි සහ ඉදිකිරීම් ආශ්‍රිත මෙහෙයුම්
  • ව්‍යාපෘති අවසන් කිරීමේ සමාලෝචනය
  • ගිනි, පිපිරීම් සහ අභ්‍යන්තර පිපිරීම්
  • වෘත්තීය සංගම්. සෞඛ්‍යය හා ආරක්ෂාව
  • සාකච්ඡා නිපුණතා
  • අධ්‍යයන නිවාඩු
  • යන්ත්‍රවල ආරක්ෂාව
  • විදුලිමය ආරක්ෂාව
  • ගොඩනැගිලි සහ ඉදිකිරීම් ආශ්‍රිත මෙහෙයුම් පිළිබඳ ආරක්ෂාව.
  • ජාත්‍යන්තර ඒජන්සිවල බලපෑම සහ ඒවා හා සම්බන්ධතා.
  • අවිධිමත් අංශයෙහි ආරක්ෂාව සහ සෞඛ්‍යය
  • පුනරීක්ෂණය
  • විභාග ‍මොඩියුලය 3

පුහුණුව ලත් පුද්ගලයන්ගෙන් කෙනෙකු නිසි ආරක්ෂා නිලධාරියකු වශයෙන් සේවය කරනු ඇත.

පාඨමාලා ගාස්තුව  : රු. 95,000/=
පාඨමාලා කාලය  : අවුරුදු 01 (ඉරිදා)
ස්ථානය  : වෘ.ආ.සෞ.ජා.ආයතනයේ ශ්‍රවණාගාරය
වැඩිදුර විස්තර විමසීමට  : +94 112 585 425 (දිගුව:109)
ඉලක්ක කණ්ඩායම  : අවුරුදු 5කට වැඩි කාලයක් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සේවයේ යෙදී ඇති කර්මාන්ත කළමනාකරුවන්, ආරක්ෂා නිලධාරීන්

*සම්මුඛ පරීක්ෂණයක් මගින් අපේක්ෂකයන් තෝරා ගනු ලැබේ.

NIOSH offers tailor made training packages to any industry regarding any OSH issues and NIOSH will provide a certificate to the industry. Further more NIOSH has introduced a "SafetyPassport" for any of our trainees which valid for one year. The refresher training will be organized to continue the safety passport.