ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ ශ්‍රවණාගාරයේ ප්‍රතිලාභ

  • ආසන 100 කින් සමන්විත වීම.
  • වායු සමීකරණය කරන ලද පිරිසිදු පරිසරය.
  • ප්‍රොජේක්ටර් සහ තිර/ ලැප්ටොප් හා ශබ්ද පරිපාලන පහසුකම්.
  • ප්‍රධාන මාර්ගයන්ට ආසන්නව පිහිටා තිබිම.
  • පුහුණුවන්නන්ට ප්‍රයෝජනවත් වන අන්දමේ ශ්‍රවණාගාර සැකැස්ම.
  • පහසුවෙන් වෙන්කරවා ගැනීමට හැකි විම.
  • අවම සහභාගිත්වයක් නොමැත.
     

වෘත්තීය සේවා

  • පරිපාලන ආධාරක සේවා
  • ඡායා පිටපත් පහසුකම්, මුද්‍රණ හා ෆැක්ස් පහසුකම්
  • අඛණ්ඩව ආධාර සැලසෙන අන්දමේ තොරතුරු තාක්ෂණ නඩත්තුව
  • ඉල්ලීම මත උසස් තත්ත්වයේ ආහාරපාන සැපයීම.
  • ඔබේ අමුත්තන් හමුවීමට සහ සතුටු සාමීචියෙහි යෙදීමට අවස්ථා.

අගය මත  එකතු වන සේවා (ඉල්ලීම මත සැපයෙන)

  • උසස් තත්ත්වයේ ප්‍රොජෙක්ටර්
  • ලැප්ටොප්
  • ක්ලිප් ඔන් මයික්‍රොපෝන්/ FM මයික්‍රොපෝන්
  • ලිපිද්‍රව්‍ය
  • වතුර බෝතල්/ සිසිල් බීම.
  • ඡායා පිටපත් කිරීම/ ෆැක්ස් සේවා

වෘ.ආ.සො.ජා. ආයතනයෙන් නොමිලයේ සැපයෙන සේවා

  • මැගි බෝඩ්/ ෆ්ලිප් චාට් බෝඩ් සහ මාකර් පෑන් සහිත සුදු පුවරු
  • ජල උපකරණයක් මගින් සැපයෙන් බීමට සුදුසු ජලය (උණු සහ සිසිල්)
  • හැමටම කටකැස්ම
  • උසස් තත්ත්වයේ පෞද්ගලික විවේක කාමර
  • ලැප්ටොප් සහ වෙනත් උපකරණ චාජ් කර ගැනීම සඳහා පවර් පොයින්ට්.

වෙන් කර ගැනීම සඳහා,

අමතන්න

චරිත් මහතා

+94 112 585 425 (Ext: 107)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අපේ නම්‍යශීලී කාමර සැකැස්ම ඔබේ සියලුම සම්මන්ත්‍රණ කාමර/ පුහුණු කාමර/ පන්ති කාමර පහසුකම් සපයයි. ඔබේ කටයුතු ඉටු කර ගැනීමට අවශ්‍ය ඕනෑම විටක ඔබට ඵලදායක ලෙස ඔබේ රැස්වීම/ පුහුණු පඨමාලාව පවත්වා ගත හැකිය.

ජා.වෘ.සු. හා සෞ. ආයතනයේ සම්මන්ත්‍රණ කාමර/ පුහුණු කාමර/ පන්ති කාමර ප්‍රතිලාභ

  • නිදහස් වටපිටාවක්.
  • වායුසමීකරණය කරන ලද පිරිසිදු පරිසරය.
  • ප්‍රොජේක්ටර් සහ තිර/ ලැප්ටොප් හා ශබ්ද පරිපාලන පහසුකම්.
  • ඉඩ පහසුකම් සහිත අමුත්තන් පිළිගැනීම
  • ප්‍රවාහන පහසුකම් සහිත නගර මධ්‍යයෙහි පිහිටා තිබීම.
  • පහසු සහ නම්‍යශීලී වෙන් කිරීම් සේවය

වෘත්තීය සේවා

  • පරිපාලන ආධාරක සේවා
  • ඡායා පිටපත් පහසුකම්, මුද්‍රණ හා ෆැක්ස් පහසුකම්
  • අඛණ්ඩව ආධාර සැලසෙන අන්දමේ තොරතුරු තාක්ෂණ නඩත්තුව
  • ඉල්ලීම මත උසස් තත්ත්වයේ ආහාරපාන සැපයීම.
  • ඔබේ අමුත්තන් හමුවීමට සහ සතුටු සාමීචියෙහි යෙදීමට අවස්ථා.

අගය මත  එකතු වන සේවා (ඉල්ලීම මත සැපයෙන)

  • උසස් තත්ත්වයේ ප්‍රොජෙක්ටර්
  • ලැප්ටොප්
  • ක්ලිප් ඔන් මයික්‍රොපෝන්/ FM මයික්‍රොපෝන්
  • ලිපිද්‍රව්‍ය
  • වතුර බෝතල්/ සිසිල් බීම.
  • ඡායා පිටපත් කිරීම/ ෆැක්ස් සේවා

වෘ.ආ.සො.ජා. ආයතනයෙන් නොමිලයේ සැපයෙන සේවා

  • මැගි බෝඩ්/ ෆ්ලිප් චාට් බෝඩ් සහ මාකර් පෑන් සහිත සුදු පුවරු
  • ජල උපකරණයක් මගින් සැපයෙන් බීමට සුදුසු ජලය (උණු සහ සිසිල්)
  • හැමටම කටකැස්ම
  • උසස් තත්ත්වයේ පෞද්ගලික විවේක කාමර
  • ලැප්ටොප් සහ වෙනත් උපකරණ චාජ් කර ගැනීම සඳහා පවර් පොයින්ට්.

අමතන්න

චරිත් මහතා

+94 112 585 425 (Ext: 107)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

  • නිදහස් වටපිටාවක්.
  • වායුසමීකරණය කරන ලද පිරිසිදු පරිසරය.
  • ප්‍රවාහන පහසුකම් සහිත නගර මධ්‍යයෙහි පිහිටා තිබීම.
  • පුහුණුවන්නන්ට ප්‍රයෝජනවත් අන්දමේ කාමර සැකැස්ම
  • පහසු සහ නම්‍යශීලී වෙන් කිරීම් සේවය
  • සුවපහසු ආසන
  • ඉඩ පහසුකම් සහිත අමුත්තන් පිළිගැනීම

වෘත්තීය සේවා

  • ලියාපදිංචි කිරීමේ ස්ථානයක් සැපයීම/ කළමනාකරණය කිරීම.
  • ඔබේ අමුත්තන් හමුවීමට සහ සතුටු සාමීචියෙහි යෙදීමට අවස්ථා.

වෙනත් සේවා

  • විවේක කාමර
  • ජල උපකරණයක් මගින් සැපයෙන් බීමට සුදුසු ජලය (උණු සහ සිසිල්)
  • ලැප්ටොප් සහ වෙනත් උපකරණ චාජ් කර ගැනීම සඳහා පවර් පොයින්ට්.

අගය මත  එකතු වන සේවා

  • වතුර බෝතල්/ සිසිල් බීම.
  • කෑම වර්ග
  • තේ / කෝපි

අමතන්න

චරිත් මහතා

+94 112 585 425 (Ext: 107)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.