"වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ පොත් පත් හා විස්තර සඳහාම පමණක් වෙන් වු ශ්‍රී ලංකාවේ එකම පුස්තකාලය වෙත ඔබත් පැමිණෙන්න."

පහත සඳහන් විෂයයන් පිළිබඳ පොත්පත්, වාරසඟරා, පත්‍රිකා, වාර්තා, නිබන්ධන, පුනර්මුද්‍රණ, පුහුණු මොඩියුල, රසායනික ආරක්ෂා දත්ත සටහන් පත්‍ර, දත්ත පාදක පුවත්පත් ලිපි ආදියෙන් අප පුස්තකාලය සමන්විතය.

  • වෘත්තීය සෞඛ්‍යය
  • කර්මාන්ත සෞඛ්‍යය
  • පාරිසරික සෞඛ්‍යය
  • මහජන සෞඛ්‍යය
  • පරිසර දුෂණය
  • වැඩ කිරීමට යෝග්‍ය පරිසරයක මඟ
  • කාර්මික ආරක්ෂාව
  • රසායනික ආරක්ෂාව
  • වෘත්තීය රෝග
  • කර්මාන්ත නීති සම්පාදනය
  • විෂ විද්‍යාව
  • වතුර සහ සනීපාරක්ෂාව

අපේ විශිෂ්ට පහසුකම් සහ නඩත්තුව සහිත වායුසමීකරණය කර ඇති පුස්තකාලයට පැමිණ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැන නොදත් දේ දැනගන්න.

සතියේ දිනවල පමණක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා විවෘතයි.

ඡායා පිටපත් සේවය හැර සෙසු පහසුකම් නොමිලේය.

දු.ක.: +94 112 598 672