වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ සිද්ධි කළමනාකරණය සහ පරිපාලන සේවා කණ්ඩායම විසින් එම ආයතන පරිශ්‍රය තුළ සිදුවන සිද්ධි සඳහා වෘත්තීය මට්ටමේ කළමනාකරණයක් සහ පරිපාලන සේවයක් ලබා දෙයි. ඔබගේ සිද්ධිය සැලසුම් කිරීමට සහ පරිපාලනය කිරීමට අපට ඔබට ආධාර විය හැකි අතර ඔබගේ මුදලට සහ අවශ්‍යතාවට උචිත ආකාරයේ සිද්ධි කළමනාකරණ සේවා කල්තියා සකස් කොට පුළුල් පරාසයකින් ලබාදිය හැකිය. කිසිදු සිද්ධියක් සුවිශාල හෝ අල්පතර නොවේ.

  • තහවුරු කිරීමේ ලිපි සහ ඒ හා බැඳුණු උපදෙස් මුද්‍රණය කිරීම/ එක් රැස් කිරීම.
  • ආරාධනා සැලසුම් කිරීම/ බෙදා හැරීම.
  • වැඩමුළු සඳහා වෙන් කළ මුදල් පරිපාලනය කිරීම.
  • ලියුම් කවරවල ලියුම් දමා ලිපිනය ලිවීම.
  • වෙන් කිරීමේ විමසීම් යොමු කළ යුතු ස්ථානය.
  • මෙමරි ස්ටික්ස්වල දත්ත ඇතුළු කිරීම/ පිටකිරීම.
  • ලිපිද්‍රව්‍ය සැපයීම.
  • විශේෂ අමුත්තන්ගේ ලාංඡන සැලසුම් කිරීම හා සෑදීම.
  • නියෝජිත ලැයිස්තු ලේබල් නිෂ්පාදනය.
  • නියෝජිත ලිපි කට්ටල මුද්‍රණය කිරීම/ එකතු කිරීම.
  • එක් එක් පුද්ගලයාගේ සිද්ධි අවශ්‍යතා සැපයීම.
  • සිද්ධි අගැයීමේ ආකෘති සහ විශ්ලේෂණය.
  • ඔබගේ සිද්ධිය සඳහා ලියාපදිංචි කිරීමේ ස්ථානයක් සැපයීම/ කළමනාකරණය කිරීම.
  • සැරසිලි.
  • ක්ෂේත්‍ර සංචාර සැලසුම් කිරීම.
  • සහතික සැලසුම් කිරීම සහ තෑගි පාර්සල් සැපයීම.
  • ඔබේ අමුත්තන් හමු වී ඔවුන්ට ආශිර්වාද කිරීමේ පහසුකම්.
  • ඔබේ විශේෂ උපදෙස්වලට අනුව පණිවිඩ පරිහරණය සහ ඉදිරිපත් කිරීම.
  • ඔබ සහ ඔබේ රැස්වීම/ සිද්ධිවලට පැමිණෙන අයට තැපැල් සහ ෆැක්ස් කළමනාකරණය.
  • ප්‍රවාහන පහසුකම් වෙන් කිරීම.

විස්තර නම්‍යතාව සහ උද්‍යෝගය කෙරෙහි අවධානය දක්වමින් සිද්ධි කළමනාකරණය පිළිබඳ පුළුල් පරාසයක් පිළිබඳ අත්දැකීම් සහිත වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ සිද්ධි කළමනාකරණ සහ පරිපාලනය පිළිබඳ සේවා කණ්ඩායම එහිලා පළ පුරුදු අය වෙති.  ඔබගේ යම්කිසි සිද්ධියක් පැවැත්වීමට සූදානම්ව තිබේ නම් මෙම ආයතනයේ සිද්ධි කළමනාකරණ සේවා කණ්ඩායමෙහි උදව්ව ලබා දිය හැකිය. අංක 0112585425 අමතා ඔබේ අවශ්‍යතා සාකච්ඡා කර ගන්න.