උපද්‍රව හඳුනා ගැනීමේ අරමුණු

ඕනෑම කර්මාන්තයක් හෝ සේවාවක් තුළ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින උපද්‍රව හඳුනා ගැනීම.

ක්‍රමවේදය

  • පරිසර සමීක්ෂණය
  • සම්මත පරීක්ෂණ ලැයිස්තුවක් භාවිතය
  • සේවකයින් සමග සම්මුඛ සාකච්ඡා
  • නිරීක්ෂණ යළි පිළියෙළ කිරීම.

වාර්තාවේ අඩංගු වන දේ

  • නිරීක්ෂණ සහ සම්මුඛ සාකච්ඡා මත පදනම
  • සේවක සම්මුඛ සාකච්ඡා - උපද්‍රව වාර්තා කිරීම
  • උපද්‍රව හඳුනා ගැනීම මත පදනම්ව, උපද්‍රව තක්සේරු කිරීමේ සහ පාලන උපක්‍රම යෝජනා කෙරේ.
  • අවසන් නිර්දේශ ලබා දෙන්නේ සමාගමේ නිරන්තර වැඩිදියුණු කිරීම්වල කොටසක් ලෙසිනි.

ආයතනයට ලැබෙන ප්‍රතිලාභ

  • උපද්‍රව හඳුනා ගැනීම මගින් ඒවා නිවාරණය
  • උපද්‍රව නිවාරණ ක්‍රම සූදානම් කිරීම
  • නිරන්තර වැඩිදියුණු කිරීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම
  • මෙම වාර්තාව ISO/OSHA සහතිකකරණය ලබා ගැනීමට වලංගු වේ

පිරිවැය

  • රු. 35,000/=

විමසීම්
ඉෂංගී මෙනෙවිය
+94 112 585 425  දිගුව:105